ජර්මානු උද්ධමනය සියයට 10 සීමාව දක්වා ළඟාවෙයි


ජර්මනියේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 10%ක් ලෙස සටහන් වී තිබේ.

එය මේ දක්වා එරට වාර්තාගත ඉහළම උද්ධමන අනුපාතය වන අතර, යුක්රේන යුද ගැටුම් සහ වසංගතය හේතුවෙන් ඇති වූ සැපයුම් බාධාවන්ද එරට උද්ධමනය ඉහළ යාම කෙරෙහි බලපෑම් කර තිබේ.

යුරෝපයේ ප්‍රබතම රාජ්‍ය ලෙස සැලකෙන ජර්මනියේ මෙන්ම, මේ වනවිට එම කලාපයේ රටවල් රැසක උද්ධමනය ඉහළ යෑමක් වාර්තා වේ.



Recommended Articles