ජර්මනියේ දෛනික ආසාදන ලක්ෂ 4ක් වීමේ අවදානමක්


ජර්මනියේ වාර්තාගත නව කොරෝනා වෛරසය ආසාදිතයන් 140,160ක් ගෙවුණු දිනයේ වාර්තා වූ අතර, මේ තත්ත්වය අනුව පෙබරවාරි මැද භාගය වනවිට දෛනිකව අවම වශයෙන් දෛනිකව ආසාදිතයන් 400,000කට වඩා ඉහළ යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.

කෙසේ වෙතත් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාගැනීම අඩු වුවහොත් එම අගය ලක්ෂ 600,000ක් දක්වා වුවද ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කාල් ලෝටර්බැක් ප්‍රාන්ත ප්‍රාන්ත නායකයන් අතර පැවති සාකච්ඡාවකදී වැඩිදුරටත් පැවසීය.



Recommended Articles