ජර්මනිය හා ඩෙන්මාර්කයට යෑම අවදානම් - ඇමෙරිකාව


යුරෝපීය රටවල් දෙකෙහිම ඉහළ යන COVID-19 රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් ජර්මනියට සහ ඩෙන්මාර්කයට ගමන් කිරීමට එරෙහිව එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) අනතුරු ඇඟවීමේ උපදෙස් ලබාදී තිබේ.

එහිදි CDC සිය සංචාරක අනතුරු ඇඟවීම "හතරවැනි මට්ටම, ඉතා ඉහළ" දක්වා ඉහළ නැංවූ අතර, ඇමෙරිකානුවන්ට මේ කිසිම රටකට සංචාරය කිරීමෙන් වළකින ලෙස නිර්දේශ කළේය.



Recommended Articles