ජර්මනිය ඉන්දු පැසිෆික් කලාපයට ජෙට් යානා යවයි


ජර්මානු ගුවන් හමුදාව ඉන්දු-පැසිෆික් කලාපයේ සිය පළමු මෙහෙයුම සඳහා ගුවන් යානා සමූහයක් යොදවා ඇත.

ඔස්ට්‍රේලියානු සගයන් සමග දින කිහිපයක් අභ්‍යාස පැවැත්වීමට පෙර ගුවන් යානය මුලින්ම සිංගප්පූරුවේ නතර කෙරෙන බවද පැවසෙයි.

යුරෝෆයිටර් ජෙට් යානා 6ක්, A400M බහුකාර්ය ගුවන් යානා හතරක් සහ A330 ටැංකි ප්‍රවාහන යාත්‍රා තුනක් මෙම යුද අභ්‍යාස සඳහා යොදවා තිබුණි.



Recommended Articles