ජපානය සිය පුරවැසියන් සඳහා වන කොවිඩ්-19 තෙවැනි එන්නත් මාත්‍රාව හෙවත්, බූස්ටර් මාත්‍රාව ලබාදීම දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව පවසයි.
ජපානයේ නව අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසා සිටියේ මෙය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.