ජපානයට භූ කම්පනයක්


ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව, උතුරු ජපානයේ කිලෝමීටර් 480ක් ගැඹුරින් රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් වාර්තා වී තිබේ.

මෙම භූ කම්පනයෙන් සිදුවූ දේපළ හෝ ජීවිත හානි ගැන සවිස්තරාත්මක තොරතුරු නැතත්, මෙය ප්‍රදේශ රැසකට දැනී ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.



Recommended Articles