ජපානය රටවල් 106ක අනේවාසික විදේශිකයන්ට ජපානය වෙත ඇතුළු වීමට අවසර දෙන බව එරට රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
මෙතෙක් කොවිඩ්-19 සීමාවන් හේතුවෙන් ජපානය රාජ්‍යයන් රැසක සංචාරකයන්ට එරටට ඇතුළු වීම තහනම් කර තිබුණු අතර, ඒ අනුව අද (08දා) සිට මෙම තහනම ඉවත් කෙරෙන බව පෙන්වා දෙයි.