ජපානය ෆයිසර් කොවිඩ් එන්නත අනුමත කරයි


ජපානය විසින් ෆයිසර් බයෝඑන්ටෙක් විසින් නිපදවන කොවිඩ්-19 එන්නත එරට තුළ හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති බව වාර්තා වෙයි.

ජපාන රජයේ සෞඛ්‍ය මණ්ඩලයක් විසින් ඊයේ (12දා) රාත්‍රියේ මෙම අනුමත කිරීම සිදුකර ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම එන්නත සඳහා විධිමත් අනුමැතිය, ජපාන සෞඛ්‍ය අමාත්‍ය නොරිහිසා තමුරා විසින් ඉරිදා නිල වශයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ඇති බව කියැවෙයි.



Recommended Articles