ජපානය වාර්තාගත වෙළෙඳ හිඟයක් වාර්තා කරලා


අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා මූල්‍ය වර්ෂයේ පළමු වැනි භාගය සඳහා ජපානයේ වෙළෙඳ හිඟය යෙන් ට්‍රිලියන 11ක් ඉක්මවා තිබේ.

එය 1979 වසරෙන් පසු වාර්තා වූ විශාලතම අර්ධ වර්ෂ හිඟය බව රටේ මුදල් අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දුන්නේය.



Recommended Articles