ජපාන පුරවැසියන්ට යළිත් චීනයෙන් ඔන්අරයිවල් වීසා


ජපානයේ පුරවැසියන් සඳහා ඔන්අරයිවල් වීසා නිකුත් කිරීම සහ පැය 72/144 වීසා රහිත සංක්‍රමණ ප්‍රතිපත්තිය චීනය නැවත ආරම්භ කර තිබේ.

චීන සංචාරකයන්ට ජපානයේ දොර වැසීමට ප්‍රතිචාර වශයෙන් චීනය පසුගියදා ජපාන පුරවැසියන් සඳහා ඔන්අරයිවල් වීසා පහසුකම නැවැත්වීය.

කෙසේ වෙතත් චීනය යළිත් එම වීසා ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට පියවර ගත් බව චීනයේ ජාතික සංක්‍රමණ පරිපාලනය පැවසීය.

 



Recommended Articles