ජපාන අගමැති ඉන්දියාවට


ජපාන අගමැති ෆුමියෝ කිෂාඩා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව වෙත පැමිණ තිබේ.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ මෙම සංචාරයේදී ජපාන නායකයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා පවත්වයි.

 බලයට පත්වීමෙන් පසුව ජපානයේ වත්මන් අගමැතිවරයා ඉන්දීය සංචාරයකට එක්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.



Recommended Articles