වසංගත තත්ත්වය හමුවේ පවතින දුර්වල ආර්ථික තත්ත්වයක් තුළ පුරවැසියන්ගේ ජීවිත වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුවේ නායක කිම් ජොන්ග්-උන් එරට උසස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
කිම් මේ බව කියා සිටියේ කොරියානු කම්කරු පක්ෂය පිහිටුවා 76 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සවයකදීය.