චීනයේ සීනොවැක් එන්නත් ඩොමිනිකන් ජනරජය වෙත


ඩොමිනිකන් ජනරජය විසින් මිලදී ගත් චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 3කින් යුතු තවත් තොගයක් එරට අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ වෙත ළඟාවී තිබේ.

මෙම එන්නත් තොගය භාරදීමේ උත්සවයට අගනුවර ගුවන්තොටුපළ වෙත රටේ උප ජනාධිපති රාකෙල් පෙනා, මහජන සෞඛ්‍ය අමාත්‍ය ඩැනියෙල් රිවේරා සහ ඩොමිනිකන් ජනරජයේ චීන තානාපති ෂැං රන් සහභාගී විය.



Recommended Articles