චීනයේ සීනොවැක් එන්නත යුක්රේනය අනුමත කරයි


චීනයේ සිනොවැක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත යුක්රේනය විසින් අනුමත කර ඇති බව යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (09දා) ප්‍රකාශ කළේය.

යුක්රේන ඖෂධ සමාගමක් වන ලෙකීම් පසුගිය මාසයේ සීනොවැක් එන්නත සඳහා අනුමැතිය ඉල්ලා සිටියේය.



Recommended Articles