චීනයේ විදේශ වෙළඳාම සියයට 9.4කින් ඉහළට By නරේන් විශ්වජීත් // 2022 ජුලි 12 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2022 පළමු භාගයේදී චීනයේ මුළු ආනයන හා අපනයන වසරින් වසර 9.4%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, චීනයේ මුළු ආනයන හා අපනයන අගය යුවාන් ට්‍රිලියන 19.8ක් (ඇ.ඩො.ට්‍රිලියන 2.94ක්) දක්වා පුළුල් වී ඇති බව එම දත්ත වැඩිදුරටත් පවසයි. Facebook Twitter Google+ Recommended Articles