කාම්බෝජය විසින් මිලදී ගත් චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත මාත්‍රා 50,000ක් ඊයේ (17දා) එරට අගනුවර වන නොම් පෙන් වෙත පැමිණි බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
කාම්බෝජයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදන 5,771ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 39කි.