චීනයෙන් කොවිඩ් එන්නත් පෙබ.15දා සිම්බාබ්වේ වෙත


චීනය විසින් සපයනු ලබන කොවිඩ්-19 එන්නත් සමූහයක් පෙබරවාරි 15දා සිම්බාබ්වේ අගනුවර වන හරාරේ වෙත පැමිණෙන බව සිම්බාබ්වේ තොරතුරු අමාත්‍ය මොනිකා මුට්ස්වාන්ග්වා අඟහරුවාදා ප්‍රකාශ කරයි.

සිම්බාබ්වේ රාජ්‍ය තුළ මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 34,781ක් වාර්තා වන අතර, ආසාදිත මරණ 1,353ක් වාර්තා වී තිබේ.



Recommended Articles