චීනය සපයනු ලබන වෛද්‍ය සැපයුම් ලාඕසයට ළඟාවෙයි


ලාඕසයේ පැතිර යමින් ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීන රජය විසින් සපයන ලද වෛද්‍ය සැපයුම් සමූහයක් එහි අගනුවර වන වියන්ටියාන් වෙත ළඟාවී තිබේ.

මෙම වෛද්‍ය සැපයුම්වලට වෙන්ටිලේටර්ස්, මුඛ ආවරණ සහ පුද්ගල ආරක්ෂක ඇඳුම් ඇතුළත්ව ඇත.

ලාඕසයේ චීන තානාපති ජියැං සයිඩොං සහ ලාඕ නියෝජ්‍ය අගමැති කිකියෝ කයිකම්ෆිතූන් ගුවන් තොටුපළට පැමිණි මෙම භාණ්ඩ තොගය පිළිගෙන තිබේ.



Recommended Articles