චීනය පරිත්‍යාග කළ ප්‍රථම එන්නත් තොගය කෙන්යාවට


චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත්වල පළමු වැනි තොගය අද (18දා) කෙන්යාවේ නයිරෝබි හි, ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

කෙන්යාවේ සාමාන්‍ය වැසියන් සඳහා හැකි ඉක්මනින් මෙම එන්නත් නොමිලේ ලබාදෙන බව කෙන්යාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ලේකම් සූසන් මොචාචේ මහතා පැවසීය.



Recommended Articles