චීනය 2023 දී පස්වන ජාතික ආර්ථික සංගණනයට සැරසේ


රාජ්‍ය කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයකට අනුව චීනය 2023 දී පස්වැනි ජාතික ආර්ථික සංගණනය දියත් කරන බව පවසයි.

විශේෂයෙන්ම, කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීයව ඇතිවූ තත්ත්වයන්ද සමග මෙම නවතම දත්ත එරට ආර්ථික ඉදිරි ගමන සඳහා වඩාත් වැදගත් බව චීනය සලකයි.

ශුන්‍ය කොවිඩ් සීමා සමග චීනය තුළ තැන තැන පැන නැගුණු උද්ඝෝෂණද ක්‍රමයෙන් පාලනය වන බවක් විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles