චීන සංචාරකයන්ට ඇමෙරිකාව අරී


කොවිඩ්-19 වසංගතයේ නවතම රැල්ල සමග චීන සංචාරකයන්ට වසා තිබුණු ඇමෙරිකානු දොරටුව පසුගිය 10දා සිට ඉවත් කිරීමට ඇමෙරිකානු බලධාරීන් තීරණය කර තිබුණි.

කෙසේ වෙතත්, මේ වනවිට චීනය තුළ කොවිඩ්-19 වසංගතයේ නවතම රැල්ලද පහව යමින්, ආසාදිතයන්, රෝහල්ගතවීම් සහ මරණ ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම මෙම තීරණයට හේතු වී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් 28දා එක්සත් ජනපදය මෙම සීමාව පැනවීම සිදුකර තිබුණත්, එය ක්‍රියාත්මක වූයේ මෙම වසරේ ජනවාරි 05දා සිටය.



Recommended Articles