වයඹ දිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දුරස්ථ සංවේදක චන්ද්‍රිකා සමූහයක් දියත් කිරීම සිදුව තිබේ.
Yaogan-32 චන්ද්‍රිකා පවුලේ දෙවැනි කණ්ඩායම ලෝන්ග් මාර්ච්-2C රොකට්ටුවක් මගින් අභ්‍යවකාශගත කළ අතර, එය සැලසුම් කළ පරිදි සිය කක්ෂයට ඇතුළු වී තිබේ.
මෙය ලෝන්ග් මාර්ච් රොකට් මාලාවේ 394 වැනි අභ්‍යවකාශ ගමනද වෙයි.