චීන අභ්‍යවකාශ මෙහෙයුම් ගැන මස්ක් කිව්වේ කුමක්ද?


චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් මිනිසුන් සිතා සිටිනවාට වඩා බොහෝ තාක්ෂණයෙන් ඉදිරියට පැමිණ ඇති බව ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධාන විධායකලොන් මස්ක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් එරට සඳ තරණ මෙහෙයුමේ සිව්වැනි අදියර සඳහා සූදානම් වන අතර, චැන්ගී-6, චැන්ගී-7 සහ චැන්ගී-8 යන මෙහෙයුම් දැනටමත් අවසන් කර ඇත.

ඒ අනුව, ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ සිය නව මෙහෙයුම හරහා සඳ මත පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදි කිරීමය.

 



Recommended Articles