චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත විද්‍යාගාර මොඩුයලයක්


චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වෙන්ටියන් විද්‍යාගාර මොඩියුලය රැගෙන යාම සඳහා වූ රොකට්ටුව දියත් කිරීමේ මධ්‍යස්ථානයට වෙත ගෙනැවිත් තිබේ.

ලෝන්ග් මාර්ච්-5B Y3 රොකට්ටුව, වෙන්ටියන් රසායනාගාර මොඩියුලය ඉදිවෙමින් පවතින චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමන නියමිතය.

ඒ අනුව එය දකුණු චීනයේ හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ යානා දියත් කිරීමේ ස්ථානයේ පිහිටි දියත් කිරීමේ මධ්‍යස්ථානය වෙත සිරස් අතට ප්‍රවාහනය කර ඇති බව කියයි.



Recommended Articles