චීනය, රුසියාව සහ ඉරානය එක්ව සිය නාවික යුද ශක්තිය ඉහළ නංවා ගැනීමේ අරමුණින් ගල්ෆ් කලාපයේදී හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට සූදානම් වෙයි.
චීන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙම රටවල් ත්‍රිත්වය විසින් ‘Security Bond-2023’ යන නමින් හැඳින්වෙන මෙම යුද අභ්‍යාසය පවත්වනු ඇති බවයි.
මෙම යුද අභ්‍යාසය මාර්තු 15දා සිට මාර්තු 19දා දක්වා පැවැත්වෙන අතර, මෙම යුද අභ්‍යාසයට මෙතෙක් අනාවරණ්‍ය නොකළ රටවල් කිහිපයක්ද එක්වන බව කියැවෙයි.