චිලීයට පස්වැනි සීනොවැක් එන්නත් තොගය ළඟාවෙයි


චීනයේ සීනෝවැක් කොවිඩ්-19 මර්දන එන්නතෙහි පස්වැනි තොගය පසුගියදා චිලී රාජ්‍ය වෙත ළඟවී තිබේ.

ඒ අනුව මේ වනවිට චිලියට මේ දක්වා සීනෝවැක් සහ ෆයිසර් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 10කට වඩා ලැබී ඇති අතර, රටේ මිලියන 4.08කට වැඩි පිරිසකට ඔවුන්ගේ පළමු එන්නත් මාත්‍රාව ලබාදී ඇත.



Recommended Articles