චිලී හරහා ඇවිලෙන ලැව්ගිනි රැසක් නිසා මේ වනවිට අවම වශයෙන් ජීවිත 23ක්වත් අහිමිවී ඇති අතර, ලැව්ගිනි පාලනය කිරීමේ ප්රයත්නයන් තවදුරටත් සංකීර්ණ කර තිබේ.
සෙනසුරාදා නිලධාරීන් විසින් කරන ලද දැනුම් දීමකට අනුව, 1,100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවල රැකවරණය පතා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 979දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.