චිලියට රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයක්


චිලියේ කොකිම්බෝ ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයෙහි කිලෝමීටර් 40ක් ගැඹුරින් රික්ටර් පරිමාණ 5.6ක භූමිකම්පාවක් සිදුව තිබේ.

යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) මෙම භූ කම්පනය පිළිබඳ දත්ත නිකුත් කර ඇත.

කෙසේ වෙතත්, භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් වාර්තා පවසයි.



Recommended Articles