චිනය තුළ කොවිඩ් එන්නත් ලබාදීම මිලියන 80 ඉක්මවයි


චීනයේ කොවිඩ්-19 මර්දන එන්නත් එරට තුළ ලබාදී ඇති ප්‍රමාණය පසුගිය සඳුදා වනවිට මාත්‍රා මිලියන 80ක් ඉක්මවා ඇති බව කොවිඩ්-19 එරෙහි රාජ්‍ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ සහ පාලන යාන්ත්‍රණය අද (24දා) නිවේදනය කළේය.

මේ අතර, කොවිඩ්-19 ට එරෙහිව රාජ්‍ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ හා පාලන යාන්ත්‍රණයට අනුව චීන එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වනවිට දේශීය හා විදේශීය වශයෙන් ලබා දී ඇත.



Recommended Articles