බ්‍රිතාන්‍ය කිරීටයේ රජු බවට පත්වීමෙන් පසුව තෙවැනි චාල්ස් රජු සිය ප්‍රථම නිල විදෙස් සංචාරය ලෙස ජර්මනිය වෙත පැමිණෙන බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ දුර්වල සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමද මෙම සංචාරයේ අරමුණක් වනු ඇත.
සිය මවගේ අභාවයෙන් පසුව පසුගිය වසරේදී චාල්ස් තෙවැනි චාල්ස් රජු ලෙස බ්‍රිතාන්‍ය කිරීටයේ රජු බවට පත්විය.