එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් (UNHCR) වාර්තා කර ඇත්තේ බලහත්කාරයෙන් අවතැන් වූවන්ගේ ගෝලීය සංඛ්‍යාව ප්‍රථම වරට මිලියන 100 ඉක්මවා ඇති බවයි.
මෙය අතිශය අවදානම්සහගත සන්ධිස්ථානයක් ලෙස ලෝකය පිළිගත යුතු බව එම මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.