ගෝලීය කොවිඩ් ආසාදිතයන් 2,150,000කට ආසන්න වෙයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලොව පුරා 2,150,000කට ආසන්න ප්‍රමාණයක් මේ මොහොත වනවිට වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා සිදුව ඇති ජීවිත හානි 143,725ක් ලෙසද වාර්තා වෙයි.

වෛරසය ආසාදනය වී රෝහල්ගතව මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ප්‍රමාණය 541,501ක් ලෙසද එම දත්ත පෙන්වා දෙයි.



Recommended Articles