ගෝලීය කොවිඩ්-19 වෛරස මරණ 346,000 ඉක්මවා ගිහින්


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 346,209ක් බව අද (26දා) අලුයම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව ගෝලීයව වෛරසය ආසාදිත පිරිස මේ වනවිට දැක්වෙන්නේ 5,493,482ක් ලෙසිනි.

මේ අතර වෛරසය ආසාදිතව සිට මේ වනවිට සුවය ලබා ඇති පිරිස 2,231,454ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles