ගෝලීය කොවිඩ්-19 ආසාදිත පිරිස මිලියන 2ක සීමාවට එයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ලොව පුරා මිලියන 2ක සීමාවට පැමිණ ඇති අතර, මේ වනවිට ආසාදිතයන් 1,970,879ක් වාර්තා වෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන පරිදි නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා ගෝලීයව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 125,678කි.

එමෙන්ම ලොව පුරා ආසාදිතයන්ගෙන් රෝහල්ගතව සිට සුවය ලබා ඇති පිරිස 474,261ක් ලෙස වාර්තා වෙයි.



Recommended Articles