2021 දී ලෝක ආරක්ෂක වියදම් ඉහළම මට්ටමට ළඟා වූ බව ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.
ඒ අනුව, එම වර්ෂය තුළ ගෝලීය වශයෙන් ආරක්ෂක වියදම ඇ.ඩො.ට්‍රිලියන 2.1ක වාර්තාගත අගයක් බව එම ආයතනය වැඩිදුරටත් අනාවරණය කරයි.