ගිනියාවෙන් මාරාන්තික‍ වෛරසයක් මතුවෙයි


එබෝලා වෛසරය හා සමාන මාරාන්තික ස්වභාවයක් ගන්නා මර්බර්ග් වෛරසය ආසාදනය වීමෙන් සමකාසන්න ගිනියාවේ පුද්ගලයන් 9දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දැඩි උණ තත්ත්වයක් සමග ඇතිවන මෙම වෛරසය හේතුවෙන් අදාළ ප්‍රදේශ ආශ්‍රිතව නිරෝධායනය අරඹා ඇති බවද කියැවේ.

එසේම මෙම රෝගී තත්ත්වය ඇතිවීම සම්බන්ධයෙන් වූ පුළුල් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවද ගිනියා රජය පවසයි.



Recommended Articles