ගැටුම් නිසා මරණ 50 පමණ බව චැඩ් අගමැතිවරයා කියයි


විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර රටපුරා ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 50ක් පමණ වන අතර, ගැටුම් පාලනයට ඇඳිරි නීතිය පැනවීමට ක්‍රියාකළ බවත් චැඩ් අගමැති සෙලේහ් කෙබ්සබෝ පවසයි.

මරණ ප්‍රධාන වශයෙන් සිදුවී ඇත්තේ ජමේනා අගනුවර සහ මවුන්ඩෝ සහ කොම්රා නගරවල වන අතර, නොසන්සුන්තාවයේ උණුසුම් ස්ථානවල තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය වනතෙක් ඇඳිරි නීතිය පැනවෙන බවත් අගමැතිවරයා සඳහන් කරයි.



Recommended Articles