ගාසා තීරයේ ආයුද නිෂ්පාදනාගාරයක් සහ ගබඩා සංකීර්ණයක් ඉලක්ක කරමින් ඊශ්රායලය ගුවන් ප්රහාරයක් එල්ල කළ බව ඊශ්රායල් ආරක්ෂක බලකාය පවසයි.
ප්රකාශයක් සිදුකරමින් ඔවුන් පවසන්නේ, ආයුද නිෂ්පාදනාගාරයක් ඉල්ල කරමින් මෙම ප්රහාරය එල්ල කළ බවයි. මෙය ගාසා තීරයේ බලය පතුරුවන හමාස් සටන්කාමීන් සතු එකක් බවත් ඔවුන් අවධාරණය කරයි.
එමෙන්ම උතුරුදිග ගාසා තීරයේ නාවික හමුදා ගබඩාවක් ඉලක්ක කරමින් තවත් ගුවන් ප්රහාරයක් එල්ල වී තිබේ.