කෝපි ගැන අලුත් අනාවරණයක්


ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමිවූ පානයක් ලෙස කෝපි සැලකෙන අතර, මේ හේතුව නිසාම එහි ගුණ අගුණ පිළිබඳ වරින් වර විවිධ අධ්‍යයනයන් ඉදිරිපත් වී තිබේ.

පසුගියදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ නිව් ඉංග්ලන්ඩ් ජර්නලයේ පළ කෙරුණු පර්යේෂණ වාර්තාවකට අනුව කෝපි පානය ගැන තවත් අනාරණයක් සිදුවෙයි.

එහිදී මූලිකව සඳහන් වූයේ දෛනිකව කෝපි කෝප්ප දෙකක් පානය කරන්නේ නම් එය දිවා කාලයේ ඔබේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන නමුත්, රාත්‍රියේදී ඔබේ නින්ද අඩු කිරීමට හේතුවන බවයි. මෙය හදවත් රෝග ඇතිවීම සඳහා මූලික සාධකයක් වී තිබේ.



Recommended Articles