කොස්ටාරිකා ජනාධිපතිවරයා කොවිඩ්-19 ධනාත්මක වෙයි


කොස්ටාරිකා ජනාධිපති කාලෝස් අල්වරාඩෝ කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර හුදකලා වී සිටින බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

"ඇල්වරාඩෝ බදාදා දහවල් කොවිඩ්-19 හි මෘදු රෝග ලක්ෂණ පෙන්වා තිබුණා. පසුව PCR පරීක්ෂණය සිදු කිරීමට යොමුවුණා. ඒ අනුව ඔහුට ධනාත්මක ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා" යැයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශය කර තිබුණි.



Recommended Articles