කොවිඩ් සමලිංගික විවාහයන් සඳහා දෙවියන් දුන් දඬුවමක් බව කී ප්‍රධාන පූජකට කොවිඩ්


කොවිඩ්-19 වසංගතය සමලිංගික විවාහයන් සඳහා දෙවියන්ගේ දඬුවමක් යැයි මීට පෙර ප්‍රකාශ කළ යුක්රේන ඕර්තඩොක්ස් පල්ලියේ නායක දේවගැතිවරයාද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

කියෙව් පැට්රියාර්ෂේ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තත්ත්වය ස්ථාවර බවත් එම පල්ලිය ෆේස්බුක් සටහනක් තබමින් වාර්තා කර ඇත.

91 හැවිරිදි කියෙව්, මාර්තු මාසයේදී එරට රූපවාහිනී නාලිකාවක් අමතමින් කියා සිටියේ, නව කොරෝනා වසංගතය මිනිසුන්ගේ පව්වලට දෙවියන් වහන්සේ දුන් දඬුවමක් බවය.



Recommended Articles