නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය වන ඔස්කාර් සම්මාන උළෙල වසර 40කට පසු ප්‍රථම වතාවට කල්දමා තිබේ.
93 වැනි ඔස්කාර් සම්මාන උළෙල පෙබරවාරි 28දා සිදු නොවන බව ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්ස් නිවේදනය කරයි.
ඒ වෙනුවට එම පාලක මණ්ඩලය කියා සිටියේ මෙම සිනමා සම්මාන උළෙල 2021 අප්‍රියෙල් 25 වැනි දින පැවැත්වෙන බවයි.