කොවිඩ් නව ප්‍රභේදයේ පළමු සිද්ධිය ප්‍රංශයෙන් වාර්තා වේ


ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මෑතකදී බ්‍රිතාන්‍යයේ මතුවූ නව කොරෝනා වෛරස ප්‍රභේදය පිළිබඳ පළමු තහවුරු වූ සිද්ධිය එරටින් වාර්තා වී තිබේ.

මෙම ආසාදිත පුද්ගලයා දෙසැම්බර් 19 වැනි දින ලන්ඩනයේ සිට පැමිණි අතර, දෙසැම්බර් 21 වැනි දින රෝහලේදී පරීක්ෂාවට ලක්කර තිබේ.



Recommended Articles