කොවිඩ් තීරණාත්මක කලක් වෙත යුරෝපය ඇවිත් - WHO


ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ කොවිඩ්-19 සම්බන්ධව යුරෝපය තීරණාත්මක කාලයකට මුහුණ දී ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් පැවසුවේ, මැජික් අශ්වයන් සොයාගැනීම නවත්වා ඒ වෙනුවට වඩාත් අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමටත්, තරුණයන්ට අධ්‍යාපනය ලබාදෙන අතරතුරම, සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි පියවර ගැනීමේ කාලය එලැඹ ඇති බවය.



Recommended Articles