කොවිඩ් ආසාදිත වූ චෙක් ජනාධිපතිවරයා රෝහලේ


චෙක් ජනාධිපති මිලෝස් සේමන් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

චෙක් ජනරජයේ ජනපති කාර්යාලය උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා මීට දිනකට පෙර රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණියත්, යළිත් රෝහල්ගත කිරීමට සිදුවූ බවයි.



Recommended Articles