කොවිඩ්-19 මරණ 20,000ක් ඉක්ම වූ ප්‍රථම රට ඇමෙරිකාව


ලොකයේ කොවිඩ්-19 මරණ 20,000ක් ඉක්මවා ගිය ප්‍රථම රට බවට පත් ඇමෙරිකා එක්සත් ජනපදයේ, මේ වනවිට මරණ 20,506ක් වාර්තා වෙයි.

එමෙන්ම ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයන්ගෙන්ද ඉදිරියෙන්ම සිටින රට ලෙස ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් 527,111ක් වාර්තා වෙයි.

කෛසේ වෙතත් එරට කොරෝනා ආසාදනය වී රෝහල්ගතව මෙතෙක් සුවය ලබා ඇත්තේ 31,424ක් තරම් සාපේක්ෂව ඉතා අඩු අගයකි.



Recommended Articles