කොවිඩ්-19 ගෝලීය වසංගතයක් -WHO ප්‍රකාශයට පත්කරයි


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරොන වෛරසය (කොවිඩ්-19) පැතිරීම ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සිදුවිය.

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කළ ප්‍රථම කො‍රෝනා වෛරසය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.



Recommended Articles