කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ලොව පුරා 90,000 ඉක්මවයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 3,150ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, චීනයෙන් පිටත මරණ 169ක් වාර්තා වෙයි.

මේ වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 90,000 ඉක්මවමින් 90,988ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, චීනයෙන් පිටත එම අගය 10,556කි.

එමෙන්ම රෝගය ආසාදනය වී සුවය ලබා නිවෙස් වෙත ගිය ප්‍රමාණයද ඉහළ යමින් 47,260ක් ලෙස චීනයෙන් පමණක් වාර්තා වෙයි.



Recommended Articles