කොලොම්බියාව වෙනිසියුලාව සමග දේශසීමා විවෘත කරයි


කොලොම්බියාව සඳුදා වෙනිසියුලාව සමග සිය දේශසීමාව යළි විවෘත කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර එම දේශසීමා වසා දැමීම සිදුවූ අතර, කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙන්ම, අනවසර සංක්‍රමණ වැළැක්වීමද ඊට හේතු විය.



Recommended Articles