කොරෝනා සමග ලෝක බොර තෙල් මිලද ශීඝ්‍රයෙන් පහළ යයි


නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන ලෝක ආර්ථික වෙළෙඳ පොළ තත්ත්වයන් හමුවේ වෙළෙඳ පොළේ බොරතෙල් මිල කෙරෙහිද සෘජු බලපෑමක් ඇති කර තිබේ.

විශේෂයෙන්ම ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වන චීනයේ බොරතෙල් ඉල්ලුම මේ දිනවල ශීඝ්‍රයෙන් පහළ යෑම නිසා බොරතෙල් මිලද පහළ ගොස් ඇත.

ඒ නිසා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.57.84ක් ලෙස පහත වැටී තිබූ අතර, එය පසුගිය මැයි මාසයෙන් අනතුරුව පොරතෙල් මිල වාර්තා වූ පහළම අගය ලෙසද සැලකෙයි.



Recommended Articles